Saturday, June 26, 2010

දෑනගෙන ගියත්, නොදෑන ගියත් , කතරගමටම යන්න........

ඉස්සර නම් අපි කිවුවේ දෑනගෙන ගියොත් කතරගම, නොදෑන ගියොත් අතරමග කියලනේ. ඒත් දෑන්නම් ඒ කියමන වෙනස් කරන්න වෙයි වගේ. මොකද මම එහෙම කියන්නේ , මට හම්බවුනා පාර දන්නේ නෑත්නම් පාර අපි ඉන්න ස්ථානයයි අපිට යන්න ඕනි ස්ථානයයි ලබා දුන්නම හරියටම පාර හයිලයිට් කරලා දෙන ලින්ක් එකක්. මේ සේවාව ගූගල් මෑප්ස් හරහා නොමිලේ ලබා දෙන තවත් එක් සේවාවක්ම තමයි. ඒත් ශ්‍රි ලංකාවට අදාල ස්ථාන නාමයන් බොහොමයක්ම වාගේ මේ ලින්ක් එකට අදාල සයිට් එකේ අන්තර්ගතයි. ගිහින් බලන්න ඔබේ ගමේ නමත් ගමට යන පාරත් මෙයින් සොයා ගන්න පුලුවන්ද කියලා......

පාරක් හොයාගන්න නම් ,

http://www.mapmyplace.com/
Then select "Road Direction Finder"

ස්ථානයක් හොයගන්න නම්,
http://www.mapmyplace.com/ & select "Find a City or Place" or "Point of Interest(POI)"